|
||||||||||||
|
||||||||||||
|
|
||||||||||||
| Page 1 of 8 | ||||||||||||
Parliament Issues
අධිවේගී මාර්ගයට සල්ලි නැතිව පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල්පින්නදූව සිට මාතර දක්වා අධිවේගී මාර්ග කොටස සදහා පරිපූරක ඇස්තමේන්තුවෙන් රුපියල් 1,338,000,000 ක මුදලක් වරාය හා මහා මාර්ග අමාත්‍යංශයට ලබාදී ඇත. මෙම මහා මාර්ගය වි... Read more |
ලංකාවට බාල බෙහෙත් ගෙන්වන සමාගම් 74ක
ලංකාවට බාල බෙහෙත් ගෙන්වන සමාගම් 74ක් ප
Cabinet Issues
SLS හොරට යොදා සිදුකළ සිමෙන්ති වංචාව2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත අනුව 2006 .10.26 දින අංක 1468/16 දරණ ගැසට් නිවේදනය මගින් සියලූම වර්ගයේ සිමෙන්ති නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කොට... Read more |
Goverment Issues
ජාතික ආරක්‍ෂක අරමුදලටත් විදලාජාතික ආරක්‍ෂක අරමුදල පිළිබඳ එළි දක්වා ඇති විගණකාධිපති වාර්තාවට අනුව කෝටි ගණනක මුදලක් පිල්ලි ගසා ඇත. යුද්ධය උග‍්‍ර ලෙස පැවැති 2009 - 2008 - 2006 හා 1997 යන වසරවල... Read more |
විගණකාධිපති ධුරය හිස් කර ඇත්තේ කාගේ
රාජ්‍ය මූල්‍ය පාලනයේදී ඉතාම වැදගත්
ලංකාවට කිසිත් නොමැතිව ඉන්දියාවට පවර
ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ඉන්දියායට
Finance Sector Issues
මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මිලියන 6,400 ක වංචාවක්විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් 2010 ඔක්තෝබර් 28 වන දින ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ඉතාමත් සංවිධානාත්මක හා සූක්... Read more |
Custom & Tax Issues
දකුණු පලාතේ ආණ්ඩුවේ ගෝලයන් තිතට මතේ ගෙවීම් පැහැර හරී.දකුණු පලාතේ ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුන තුළ පිහිටා ඇති සුරාසැල්වලින් 5% ක බද්දක් අයකිරීමට දකුණු පලාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් නියම කොට ඇත... Read more |
Bribery Issues
අවුරුදු 08ක සිට ඇමැති සඟවා ගෙන සිටි වාහනදැව සංස්ථාවට අයත් 65-4013 අංකය දරණ නිෂාන් පෙට්‍රල් වාහනය මීට අවුරුදු 08කට පෙර එවකට දැව සංස්ථාව භාරව සිටි බන්දුල බස්නායක ඇමැතිවරයා විසින් රැගෙන ගොස් ඇත. මෙම වාහ... Read more |




දකුණු පලාත් සභාවේ මහජන නියෝජිතයින් 55 දෙනෙකුට රක්‍ෂණ ආවණයක් ලබාදීම සදහා මාස 06 ක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද රුපියල් 16,5000,00 ක (රුපියල් දහසය ලක්‍ෂ පනස් දහසක්) පරිපූරක ඇස්තමේන්තුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව මෙම දේශපාලනඥයින් 55 දෙනා සදහා වසර 5 ක කාලය ස`දහා රුපියල් එක් කෝටි හැටපන් ලක්‍ෂයක මුදලක් වියදම් වනු ඇත.
උතුරු මැද පළාත් සභා අමාත්‍ය ආර්.එම්. පුංචි බණ්ඩා රත්නායක මහතා විසින් ඔහුට අයත් ග‍්‍රාමීය යටිතල පහසුකම් නැංවීම සදහා ලබාගත් රුපියල් ලක්‍ෂ 60කට ආසන්න මුදලක් ප‍්‍රාදේශීය සභාව සදහා තරග වදින ඇමැතිවරයාගේ පුත් චාමින්ද රත්නායක මහතාගේ ඡන්ද ව්‍යාපාරය උපකාරී වන ලෙස වංගෙඩි, ඉදි ආප්ප ඉදිආප්ප තට්ටු ස්ටීමර්, රොටී තැටි ඉදිආප්ප වංගෙඩි, ස්ටීමර් ආදිය බෙදා දී ඇත.


